0
Your Cart

නිල සමාරම්භක දීමනාව: 10% වට්ටමක්

🚀

 Welcome to Handmade Ceylon: 10% OFF + FREE Shipping within Sri Lanka!

🚀 Grand Launching Offer: 10% OFF

🚀 නිල සමාරම්භක දීමනාව: 10% වට්ටමක්

Welcome to Handmade Ceylon Handmade Ceylon Home! We are thrilled to officially launch our multi-vendor marketplace dedicated to bringing you 100% authentic, premium Sri Lankan handicrafts directly from the hands of talented rural artisans. Our mission is to preserve island heritage while directly sustaining local creator families.

Handmade Ceylon වෙබ් අඩවිය නිල වශයෙන් අන්තර්ජාලයට මුදාහළ බව ඉතාම සතුටින් දැනුම් දෙනවා! අපේ එකම අරමුණ ලංකාවේ විවිධ ප්‍රදේශවල විසිරී සිටින දක්ෂ ග්‍රාමීය ශිල්පීන්ගේ දෑතින් නිමැවුණු 100%ක් සැබෑ අත්කම් නිර්මාණ එකම තැනකින් ලෝකය පුරා සිටින පාරිභෝගිකයින් වෙත ලබාදීමයි.

To celebrate our journey, we are offering two massive launching rewards for our community:
අපගේ මෙම සුවිශේෂී ආරම්භය සැමරීම වෙනුවෙන් ඔබට වටිනා දීමනා 2ක් ලබා දීමට අප කටයුතු සූදානම් කළා:


🎁 Reward 1: 10% OFF Your First Purchase!

🎁 දීමනාව 1: ඔබේ පළමු ඇණවුමට 10%ක සෘජු වට්ටමක්!

Get an instant 10% discount on any product storewide with no hidden conditions.
ඔබ අපේ වෙබ් අඩවියෙන් මිලදී ගන්නා ඕනෑම භාණ්ඩයක් සඳහා ක්ෂණිකව 10%ක වට්ටමක් ලබාගත හැක.

  • Your Coupon Code / කූපන් කේතය: CEYLON10
  • How to use: Simply add items to your cart and apply the code at the checkout page.
  • භාවිතා කරන ආකාරය: බඩු සියල්ල Cart එකට එකතු කර Checkout පිටුවේදී ඉහත සඳහන් කේතය (Code) ඇතුලත් කරන්න.


🛍️ Featured Collections / අපගේ සුවිශේෂී නිෂ්පාදන:

  • Textiles & Apparel: Premium quality, traditional Batik Clothing handmade by local experts in Madawala Bazaar, Kandy Handmade Ceylon Home.
  • Home Decor: Traditional hand-carved Ambalangoda wooden masks and heritage wall hangings.
  • Eco Lifestyle: Beautiful clay pottery, reed mats, and sustainable coconut shell creations.
  • රෙදිපිළි සහ ඇඳුම්: මහනුවර මඩවල බජාර් හි සම්ප්‍රදායික ශිල්පීන්ගේ උසස්ම තත්ත්වයේ බතික් ඇඳුම් (Batik Clothing) Handmade Ceylon Home.
  • නිවාස සැරසිලි: සම්ප්‍රදායික අම්බලන්ගොඩ වෙස්මුහුණු සහ බිත්ති සැරසිලි (Wall Decor).
  • පරිසර හිතකාමී නිපැයුම්: මැටි, පන් සහ පොල්කටු ආශ්‍රිත අලංකාර නිර්මාණ.

Every purchase you make directly supports a rural Sri Lankan family. Let’s empower our local artisans together! ❤️
ඔබ අපෙන් මිලදී ගන්නා සෑම භාණ්ඩයකින්ම ලැබෙන ආදායම සෘජුවම ලැබෙන්නේ එම නිර්මාණය කළ ග්‍රාමීය පවුල් වෙතයි. එන්න, අපේ දේශීය ශිල්පීන්ගේ දෑත් ශක්තිමත් කරමු! ❤️

👉 Start Shopping Now / අදම සාප්පු සවාරි ආරම්භ කරන්න!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *