Handmade Ceylon – මුදල් ආපසු ගෙවීමේ සහ භාණ්ඩ හුවමාරු කිරීමේ ප්රතිපත්තිය
1. භාණ්ඩ ආපසු භාරගන්නා අවස්ථා (Eligible for Return/Refund)
- පාරිභෝගිකයා ඇණවුම් කළ භාණ්ඩය නොව වෙනත් භාණ්ඩයක් ලැබී ඇති විට.
- භාණ්ඩයේ පැහැදිලි නිෂ්පාදන දෝෂයක් (උදා: රෙද්ද ඉරී තිබීම) පවතී නම්.
- ප්රවාහනයේදී (Shipping) භාණ්ඩයට හානි සිදුවී ඇති විට.
2. ආපසු භාර නොගන්නා අවස්ථා (Non-refundable)
- බතික් කලාවේ ස්වභාවය අනුව වර්ණ රටාවල සුළු වෙනස්කම් (Handmade variations) පැවතීම.
- පාරිභෝගිකයා අතින් භාණ්ඩයට හානි සිදුවීම හෝ භාවිත කර තිබීම.
- ”Change of mind” (මිලදී ගත් පසු සිත වෙනස් වීම) හේතුවෙන් කරන ඉල්ලීම්.
3. කාලසීමාව (Timeframe)
- භාණ්ඩය ලැබී දින 3ක් හෝ 7ක් ඇතුළත ඕනෑම පැමිණිල්ලක් අප වෙත දැනුම් දිය යුතුය.
4. ක්රියාවලිය (The Process)
- පාරිභෝගිකයා භාණ්ඩයේ දෝෂ සහිත ස්ථානවල පින්තූර සමඟ අපගේ පාරිභෝගික සේවයට (WhatsApp/Email) දැනුම් දිය යුතුය.
- පරීක්ෂාවෙන් පසු, භාණ්ඩය වෙනුවට අලුත් භාණ්ඩයක් ලබා දීම හෝ මුදල් ආපසු ගෙවීම සිදු කරනු ලැබේ
Handmade Ceylon – Refund and Returns Policy
At Handmade Ceylon, we take pride in the quality of our authentic Sri Lankan batik and handicrafts. Since our products are handmade, we have established the following policy to ensure fairness for both our customers and our local artisans.
1. Eligibility for Return or Refund
You may request a return or refund under the following specific circumstances:
- Incorrect Item Received: If the product delivered is different from the one you ordered.
- Manufacturing Defects: If the product has a clear physical defect (e.g., torn fabric or structural damage).
- Shipping Damage: If the product was damaged during the delivery process.
2. Non-Refundable Items & Situations
We cannot accept returns or offer refunds in the following cases:
- Handmade Variations: As batik is a manual art form, slight variations in color, pattern, and wax spots are natural characteristics and are not considered defects.
- Customer Damage: Items that have been used, washed, altered, or damaged by the customer.
- Change of Mind: Requests for returns due to a change of mind after the purchase has been completed.
3. Timeframe
Any issues or complaints must be reported to us within 3 to 7 days of receiving the product. Requests made after this period will not be eligible for review.
4. The Return Process
To initiate a return or refund, please follow these steps:
- Contact Us: Send an email or a WhatsApp message to our customer service team.
- Provide Evidence: You must include clear photos of the defect or the incorrect item along with your order number.
- Resolution: Once we verify your request, we will either send a replacement item (subject to availability) or issue a refund

